වෘෂණ කෝෂ මුදලට විකුණා රුපියල් කෝටියක් සෙවිය හැකි බවට හුවමාරු වන ව්‍යාජ සටහන් පෙළක්!
වෘෂණ කෝෂ බද්ධ කිරීම සමාජ ජාලා වල සදහන් ආකාරයේ සුලබ කාරණයක් හෝ මුදල් ඉපයිය හැකි මාර්ගයක් නොවන බව අපගේ විමර්ෂණයෙන් තහවුරු වෙනවා. මේ පිලිබඳ විමසුම් රැසක් අපට ද පහත ලිපියෙන් පසුව ලැබී ඇති අතර ලංකාවේ දැනට පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ මෙවැනි ව්‍යාජ ජාවාරම් වලට පුද්ගලයින් යොදා ගැනීමේ ද හැකියාවක් පවතින බැවින් ඒ පිළිබඳව විමසිලිමත් […]
Continue Reading