මෑතක සිදුවූ ගුවන් අනතුරුවල දර්ශන ලෙස හුවමාරුවන්නේ වසර ගණනක් පැරණි වීඩියෝ සංස්කරණයක්!
Subscribe to our WhatsApp Channel කසකස්ථානය සහ කොරියාව ආශ්‍රිතව පසුගිය සතිය තුල දරුණු ගුවන් අනතුරු දෙකක් සිදුවී විශාල පිරිසක් මියගියා. එම අනතුරු පිලිබදව සමාජ ජාලාවල සටහන් බොහෝ ප්‍රමාණයක් දැකිය හැකි අතර සමහර සමාජ ජාලා සටහන් අසත්‍ය සහ නොමගයවන සුලුයි. එවැනි සමාජ ජාලා සටහන් පිලිබදව අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමකි මේ. සමාජ ජාලා සටහන් සමාජ […]
Continue Reading