FACT CHECK: පැවදි වූ රංගන ශිල්පී සෝමසිරි අලකොලංග අපවත් වූ පුවත ඇත්තක්ද?
සෝමසිරි අලකොලංග නමින් බොහෝ දෙනා දන්නා හඳුනන ප්‍රවීණ රංගන ශිල්පියෙකුව සිට පසුව මීට වසර කිහිපයකට පෙර පැවදි දිවියට එළඹී, හාරිස්පත්තුවේ සෝමානන්ද හිමියෙන් අද දින අපවත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල දැක්වෙන පුවතේ නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ සෝමසිරි අලකොලංග නමින් ප්‍රකට ප්‍රවීණ රංගන ශිල්පියෙකුව සිට […]
Continue Reading