කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර ගැන පළවන සමාජ මාධ්‍ය සටහන් ඇත්ත ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමේ සිට මේ දක්වා ඊට අදාළ විවිධ වූ සමාජ මාධ්‍ය සටහන් ඉතා ශීඝ්‍රයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතින ආකාරයක් දැකගත හැකියි. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කරන තීන්දුව ලබාදුන් මහේස්ත්‍රාත්වරිය සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වන […]
Continue Reading