දිනේෂ් ශාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් නලින්ද ජයතිස්සගේ අදහස් දැක්වීමක් ලෙස හුවමාරුවන ව්‍යාජ ට්විටර් පණිවිඩයක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනශක්ති සමුහයට සම්බන්ධ ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන දිනේෂ් ශාෆ්ටර් ඝාතනය පිලිබදව මේ දිනවල බොහෝ දෙනා අතර කතාබහට ලක්වෙනවා. මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික නලින්ද ජයතිස්ස ට්විටර් පණිවිඩයක් මගින් දැක්වූ අදහසක් ලෙස පණිවිඩයක් වේගයෙන් සමාජ ජාලාවල හුවමාරු වෙනවා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද […]
Continue Reading