සජිත්ගේ නැගණිය වන දුලංජලී ප්‍රේමදාසගේ ඡායාරූපක් ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මැතිවරණ කාලවකවාණු වලදී ව්‍යාජ සමාජ මාධ්‍ය සටහන් සහ ඡායාරූප යොදාගනිමින් පක්ෂ, විපක්ෂ මතිමතාන්තර ජනගත කරමින් ජනතාව නොමඟ යැවීමට උත්සාහ කරනු නිතර දැකගන්නට ලැබෙනවා. එවැනි කාලවකවාණුවක දී පළ කරනු ලැබූ, වර්තමානයේ ද හුවමාරු වෙමින් පවතින නොමග යවන සුළු ඡායාරූප සටහනක් පිළිබඳව අප කරනු ලැබූ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ […]
Continue Reading