FACT CHECK: ස්කෑන් පරීක්ෂාවකට මුහුණ දීම, පරමාණු බෝම්බක් හා සමාන විකිරණවලට මුහුණදීමේ අවදානමක්ද?
වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ ම, විවිධාකරගේ මෙන්ම නිදන්ගත රෝග සම්බන්ධයෙන් දැන ගැනීමට හා ප්‍රතිකාර වලට යොමු වීමේ අවස්ථාව රෝගීන් හට බොහෝ අවස්ථාවල දී උදා වී තිබෙනවා. මේ සඳහා යොදාගන්නා විධික්රම අතර එක් වැදගත් ප්‍රවේශයක් ලෙස ස්කෑන් පරීක්ෂණ හැඳින්විය හැක. නමුත් සම්පූර්ණ ශරීරය ස්කෑන් පරීක්ෂණනය භාජනය කිරීමට බොහෝ දෙනා තුළ ඇත්තේ බියක්. එයට හේතුව එමඟින් ශරීරයට […]
Continue Reading