පාර්ලිමේන්තු මන්ත්‍රීවරයින්ට නිල වාහන නොදෙන බවට රජයේ තීරණයක්?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගන්නා තීරණ විශේෂයෙන් ම ඔවුන් වෙත ලැබෙන දීමනා සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු අවධානයෙන් පසු වනවා. ඊට හේතුව වන්නේ, ඔවුන් බලය ලබා ගැනීමට පෙර සිට සිදු කළ ප්‍රකාශයන් බලය ලැබුණු පසු ද, ක්‍රියාත්මක කරනවාද යන්නයි. මෑතකදී පළ වූ සමාජ මාධ්‍ය සටහන් (Social […]
Continue Reading