දමිතා අබේරත්නට නිවුන් දරුවන් ලැබුණාද? ඇයගේ හඬින් (Video)

කලාකරුවන් සම්බන්ධයෙන් නොයෙකුත් අසත්‍ය හා නොමග යවන සුළු සටහන් බහුලව සමාජ මාධ්‍ය හරහා සංසරණය වනවා. පසුගිය කාල වකවානුවේ අසනීප තත්ත්වයේ පසුවූ ඇතැම් කලාකරුවන් ජීවිතක්ෂයට පත් වූ බවට ද, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවූ අතර ඒ පිළිබඳ සත්‍ය හෙළි කිරීමට අපට හැකියාව ලැබුණා. ප්‍රවීණ රංගන ශිල්පිණි දමිතා අබේරත්න මහත්මිය සම්බන්ධයෙන් පළ වූ අසත්‍ය තොරතුරක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. […]

Continue Reading

FACT CHECK: අත් අල්ලාගෙන හදිසි සිසේරියන් සැත්කමකින් මෙලොව එලිය දුටු සහෝදරයා සහ සහෝදරිය?

නිවුන් දරුවන්ගේ ඉපදීම සම්බන්ධයෙන් බොහෝ අවස්ථාවලදී සමාජයේ අවධානය යොමු වන පුවතක් වනවා. එමෙන්ම එවැනි දරු උපත් වලදී සිදු වන සුවිශේෂි අවස්ථා සම්බන්ධයෙන් මාධ්‍ය තුළ, සමාජ මාධ්‍ය තුළ වාර්තා වීමත් සමග එවැනි සටහන් සම්බන්ධයෙන් ලැබෙන ප්‍රතිචාර බොහෝයි. මෙවැනි පුවතක් යොදාගනිමින් සිදුකළ නොමග යවන සුළු ආකාරයේ  සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ස්වභාවිකම […]

Continue Reading