යක්ෂයන්ගේ මුහුණු සහිත කමිස හැදි සජබ මන්ත්‍රීවරු ?
මීට දින කිහිපයකට පෙර පාස්කු ප්‍රහාරය සිදුවී වසර 3 ක් සම්පූර්ණ වුණා. එවන් පසුබිමක් තුළ පසුගිය වසරක පැවති පාස්කු දින සැමරුමක ඡායාරූප විකෘති කර, සමගි ජන බලවේගය ඉලක්ක කර ගනිමින් සමාජ ජාලා හරහා පැතිරුණා. මේ ඒ පිළිබදව අප විසින් සිදු කළ කරුණු විමසුමයි. සමාජ ජාලා සටහන් සජිත් ප්‍රේමදාස විපක්ෂනායක ඇතුලු සමගි ජන බලවේගයේ නායකයන් කලු […]
Continue Reading