කූඩුවක සිටින සුනඛයින් දඩයම් කිරීමට තැත්කරන කොටියෙකු දැක්වෙන වීඩියෝව ලංකාවේ සිදුවීමක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. උඩරට වතුකරය ආශ්‍රිතව පිහිටි රක්‍ෂිත කැලෑ ප්‍රදේශයන් තුළ ජීවත් වන කඳුකර කොටින් සහ ඒ පරිශ්‍රයේ වෙසෙන මිනිසුන් අතර ඇති වන ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව සෑම වසරකම පාගේ අපට අසන්නට ලැබෙනවා. වනජීවි දෙපාර්තමේන්තුව විසින් ද, මේ පිළිබඳ එම ප්‍රදේශවාසින් දැනුවත් කළ ද, මෙම ප්‍රශ්නය නිසි පිළිතුරක් මෙතෙක් ලැබී […]

Continue Reading

ජනාධිපති මුල්වී නුවර පැවැත්වූ නිදහස් දින සමරුමක ආචාර රථ පෙළක් ද? (Video)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඊයේ (පෙබරවාරි 02)  නුවර නගරයේ, ජනපති රනිල්ගේ මැදිහත් වීමෙන්  නිදහස් සැමරුම් උළෙලක් පැවැත්වූ බවක් හඟවමින් ඒ සඳහා සහභාගී වන ඔහුගේ පරිවාර රථ පෙළක් යන අර්ථකතනයක් සමඟින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණා.  මෙම වීඩියෝවේ නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

තරුණ ස්වාමීන් වහන්සේගේ සහ තරුණියගේ ඥාතීත්වය පොලීසිය තහවුරු කරාද ?

සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් කතාබහට ලක්වන සංසිද්ධි යොදාගනිමින් ඒ සඳහා නව අර්ථකතන ලබාදෙමින් සංසරණය වන සටහන්, ඡායාරූප මෙන්ම වීඩියෝවල දැක්වෙන අන්තර්ගතය පිළිබඳ කරුණු තහවුරු කිරීමකින් තොරව බොහෝ දෙනා හුවමාරු කරගන්නා අවස්ථා අපට නොයෙකුත් හමුවෙනවා. මේ අතර නොමඟ යවන සුළු සටහන් ද දැක ගන්නට පුළුවන්. පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය ඔස්සේ උණුසුම් මාතෘකාවක් වූ තරුණ […]

Continue Reading

FACT CHECK : LPL තරඟයක ප්‍රතිඵලයක් නිසා තරුණ යුවලක් දික්කසාද වීමට යන බවට උපහාසාත්මක කෝණයකින් පළවූ ව්‍යාජ සටහනක්

පුද්ගලයන් අපහසුතාවයට හෝ හාස්‍යයට ලක් කිරීමේ අරමුණින් සමාජ මාධ්‍ය ජාලා තුළ වරින් වර සටහන් ඉදිරිපත් වේ. මින් පෙරද තරුණයින් දෙදෙනෙකු පිළිබඳව ෆේස්බුක් ජාලයේ ඉදිරිපත් වූ සටහන් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනයේදී තහවුරු වූයේ ඒවා සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවයි. ඒ වාර්තා මෙතනින් සහ මෙතනින් මේ ආකාරයෙන්ම ලංකාවේ පැවැත්වෙන LPL තරඟාවලියේ ප්‍රතිවාදී කණ්ඩායම් දෙකකට සහය දැක්වූ තරුණ […]

Continue Reading