සාතන් ඇදහීමේ සංගීත ප්‍රසංගයක් පිළිබඳව සිරිල් ගාමිණී පියතුමාගේ ප්‍රකාශයක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කතෝලික පියතුමෙකු වන සිරිල් ගාමිණී පියතුමන් ඉලක්ක කරගනිමින් පසුගිය කාලයේ දී ද විවිධ අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් හුවමාරු වුණා. ඔහු විසින් මාධ්‍ය වෙත නිකුත් කළ ප්‍රකාශයක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “සාතන් […]

Continue Reading

නෙළුම් කුළුණ දිස්වන සත්‍ය ඡායාරූපයක් ද? (PHOTO)

ඇතැම් අවස්ථාවන් වල වැදගත් අදහස් වුවද ජනතාව වෙත ළඟා කරවීම සඳහා ඒ සඳහා භාවිත කරන ඡායාරූප සහ වීඩියෝ, සංස්කරණයට භාජනය කරමින් සමාජ මාධ්‍යට එක් කිරීම සුලබව දක්නට ලැබෙන කරුණක්. නමුත් මේ ඔස්සේ ජනතාව නොමග යෑමට ලක්වෙන්නේ, එහි පසුබිම පිළිබඳ ජනතාව දැනුවත් නොකරමින් ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරවීමට සැලැස්වීම මගින්. එවැනි ඡායාරූපයක් පිළිබඳ අප කරනු ලැබූ විමසා […]

Continue Reading

නෙළුම් කුළුණ නැරඹීමේ ප්‍රවේශ පත්‍රයේ චීන ජාතිකයන්ට විශේෂ වරප්‍රසාදයක් ?

දකුණු ආසියාවේ උස ම ගොඩනැගිල්ල වන නෙළුම් කුළුණ හෙට (සැප්තැම්බර් 15) සිට ජනතාවට විවෘත වනවා. මේ සඳහා ලබා ගත යුතු ප්‍රවේශ පත්‍ර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස කතා බහට ලක් වුණේ, ලංකාවේ ප්‍රධාන භාෂා ත්‍රිත්වයෙන් එකක් වන දෙමළ භාෂාව නොමැතිව චීන භාෂාවෙන් විස්තර ලබා දී තිබීමත්, චීන ජාතිකටන්ට නොමිලේ නෙළුම් කුළුණ නැරඹීමට හැකි වන […]

Continue Reading