ආසියානු කුසලාන අවසන් තරගයේදී තරග පාවාදීමක් හෝ සැකකටයුතු යමක් සිදුවූ බවට වසීම් අක්රම් පවසා නැහැ!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ආසියානු කුසලාන අවසන් තරගයේ ඉන්දීය පිළ හමුවේ ශ්‍රී ලංකාවට ලැබීමට සිදුවුවේ අනපේක්ෂිත පරාජයක්. එය බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණා. ඒ හා සම්බන්ධව විවිධ ආකාරයේ සමාජ ජාලා සටහන් පළවූ අතර ඇතැම් සමාජ ජාලා සටහන්වල සදහන් වුයේ පකිස්ථාන පිළේ හිටපු සුපිරි ක්‍රීඩකයෙක් සහ වත්මන් ක්‍රිකට් විස්තර විචාරාකයෙක් වන වසීම් […]
Continue Reading