තායි – කාම්බෝජ ප්‍රහාරක යානා දෙකක් අතර සිදුවන ගැටුමක වීඩියෝවක් ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවල සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන්නේ සත්‍ය ඡායාරූප හෝ සත්‍ය වීඩියෝ වන අවස්ථා වලදීත්, ඒවාට වෙනත් අර්තකතනයක් ලබා දී නොමග යන අන්දමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම සුලබව දක්නට ලැබෙනවා. මේ දිනවල කතාබහට ලක්වන තායි – කාම්බෝජ යුධ ගැටුම් අතරතුර දී සිදුවූ ප්රහාරයක යානා අතර සිදුවූ ගැටුමක් ලෙසින් […]
Continue Reading