සමූහ මිනී වලක වැලලෙන්න ගිය පුටින්ගේ මවගේ කතාව මිත්‍යාවක්ද?

රුසියාව යුක්රේනය යුද මෙහෙයුම් දියත් කිරීමත් සමග රුසියාවේ නායක පුටින්ගේ කුඩා කාලයේදී ඔහුගේ මව සම්බන්ධ සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “පුටින්. දෙවන ලෝක සංග්‍රාමයේදී, සොල්දාදුවෙකු තම නිවසට යාමට නිවාඩුවක් ලබා ගත් අතර, ඔහු තම නිවස අසල වීදියට ළඟා වූ විගසම, මළ සිරුරු පටවාගෙන […]

Continue Reading

FACT CHECK: යුක්‍රේන යුද්ධයට පෙර පූටින් පිරිත් පැනින් දිය නාන අවස්ථාවක්ද ?

දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන  යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . එම ඇතැම් සමාජ ජාලා සටහන් අසත්‍ය සහ නොමග යවන සුලුයි. මේ එවැනි නොමග යවන සුලු සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටීන් කිසියම් තටාකයකට බැස සිටින අවස්ථාවක් […]

Continue Reading

යුක්රේනයේ ජනාධිපතිවරයා තම රටේ සොල්දාදුවන් සමග රුසියානු ආක්‍රමණයෙන් පසුව සටන් බිමට පැමිණි අවස්ථාවක්ද?

යුක්රේනයට එරෙහිව රුසියාව ආරම්භ කළ යුද්ධය මේ වනවිට ගොඩබිමින්, ගුවනින් හා මුහුදින් ක්‍රියාත්මක වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලබනවා. රුසියානු හමුදා මේ වනවිට යුක්රේනයේ මර්මස්ථාන ඉලක්ක කරමින් දෙවැනි දිනටත් දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. මේ අතර ඇතැම් සමාජ මාධ්‍ය ඡායාරූප සටහන් පෙන්වා දෙන්නේ, යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි තම රටේ සොල්දාදුවන් සමග සටන් බිමට පැමිණි […]

Continue Reading