පූසෙකුගේ සීරීමකට පුත්තලම රෝහලට ඇතුළත් කළ දරුවෙක් බෙහෙත් නැති නිසා ජීවතක්ෂයට පත් වුණා ද?
ශ්‍රී ලංකාව මුහුණපා තිබෙන ආර්ථික අර්බුදය හමුවේ, බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වල හිඟය, දෛනික ජන ජීවිතය අඩාල කිරීමට මේ වන විටත් සමත් වී හමාරයි. මේ අතර රෝහල් වල ඖෂධ නොමැති බවටත්, ඒ ඔස්සේ රෝගීන්ට මුහුණපෑමට සිදුවන දුෂ්කරතා මෙන්ම ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවන මෙවැනි අනුවේදනීය සිදුවීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන මාධ්‍යද වාර්තා නිතරම වාර්තා කරනු […]
Continue Reading