ලංකාවේ සංචාරක ආකාර්ශනය දිනාගත් ස්ථානයක් නොවේ!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලංකාවේ ඇති ස්වභාවික පිහිටීමේ ඇති සුන්දරත්වය නිසා බොහෝ ලෙසින් සංචාරක ආකර්ශනය හිමි වී තිබෙනවා. මේ ස්වභාව සෞන්දර්යාත්මක පිහිටීම නිසා මෙරටට හුරු බව ක් ඇති වෙනත් රටවල පිහිටි සංචාරක ස්ථානයන් ද, ශ්‍රී ලංකාව ලෙස නොමග යන අන්දමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළවනවා. එලෙසින් පළ වූ වීඩියෝවක සත්‍යතාව සොයා අප […]
Continue Reading