බිත්තර මිල රු. 22ක් දක්වා අඩු වුණා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බිත්තර මිල, නිතර සමාජයේ කතාබහට ලක්වන මාතෘකාවක්. කාලයෙන් කාලයට බිත්තර මිල ඉහළ පහළ යාම ඊට හේතුවයි. කෙසේ වෙතත් මේ දිනවල බිත්තර මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වූ බවට සමාජ මාධ්‍ය සටහනක් පළ කර තිබූ බැවින් අප ඒ පිළිබඳව කරුණු සොයා බැලීමක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් […]
Continue Reading