බුද්ධශාසන ඇමති බෞද්ධ ආගමිකයෙකු නොවේද?

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ පත් වූ බුද්ධශාසන අමාත්‍යවරයා බෞද්ධාගමිකයෙකු නොවන බවට දක්වමින් ඒ ඔස්සේ කාලීන සිදුවීමක් ද, අළළා පළ වූ සටහනක් පිළිබඳව අප සිදු කළ කරුණු පරික්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : මෙහෙණින් වහන්සේලාට පුද්ගලයන් කිහිප දෙනෙක් පරුෂ වචනයෙන් බනින […]

Continue Reading

FACT CHECK: තමුන්ට වාසියක් ලැබුණු නිසා නතාෂා පෙරේරා බෞද්ධකම අතහැරිය බවට පළවූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

සමාජයේ සුප්‍රසිද්ධ පුද්ගලයන්ගේ විවිධ තොරතුරු අළලා සමාජ මාධ්‍යය ඔස්සේ සටහන් ඉදිරිපත් වේ. මෙලෙස ඉදිරිපත් වන සමහර සටහන් සාවද්‍ය සහ නොමඟ යවන සුළු බව අප මින් පෙර සිදු කරන ලද මෙවැනි විමර්ශනයන කිහිපයකදී ද පෙන්වා දී තිබුණා.  උපතින්ම බෞද්ධයකුවු විශාරද ගායිකා නීතීඥ නතාෂා පෙරේරා කිතුණුවකු වුයේ පෞද්ගලික වාසි තකා බවට ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්වු සටහන් පිළබඳව සිදුකළ […]

Continue Reading