අප්‍රේල් අවසාන සතියේ සිදුකරන ලද කරුණු පැහැදිලි කිරීම් වල සාරාංශය !
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මංජු නිශ්ශංක සහ චාමර ගුණසේකර එකම පුද්ගලයෙක් ද? -Fact Crescendo Team – පාර්ලිමේන්තුවේදී විශේෂ හෙලිදරව්වක් සිදුකරමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසා තිබුනේ, X-Press Pearl නැව අයත් නැව් සමාගම මගින් විශාල වන්දි මුදලක් ශ්‍රී ලංකා රජයට ගෙවීමෙන් වැලකීමට, අදාළ පාර්ශවයන්ට බලපෑම් කිරීමේ අරමුණින්, ඩොලර් මිලියන 250ක මුදලක්, […]
Continue Reading