දිගටම පාඩු ලබන තත්වයක් හමුවේ සමිතියේ ඉදිරි කටයුතු පිලිබඳ තීරණයක් ගන්නා බවට මහව සභාපතිවරයා පවසා තිබුණා ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සෑම මසකම පාඩු ලබන තත්වයක් හමුවේ, මහව සමුපකාරයේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට බැරි තත්ත්වයක් මතුව ඇති බව බවක්, මහව විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපතිවරයා පැවසූ බව සදහන් කරමින් සමාජ ජාලා සටහන් පැතිරුණා. මේ , ඒ පිලිබදව අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක් . සමාජ […]
Continue Reading