Swine Flu වැළඳුණු මාලදිවයින ජාතිකයින් රැසක් Lanka Hospital හි ප්‍රතිකාර ගන්නා බවට පළ වන සටහන් අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවන් වලදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මාලදිවයිනේ සිටින රෝගීන් ලංකාවට පැමිණේ. මෙවන් පසුබිමක,  බොහෝ දෙනෙක් අතර WhatsApp ඔස්සේ හුවමාරු වන පනිවුඩයක දක්වා තිබුනේ, සුකර උණ (Swine Flu) රෝගයෙන් පෙළෙන විශාල මාලදිවයින් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවයි. කෙසේ වෙතත්, Factcrescendo කණ්ඩායම අනාවරණය […]

Continue Reading

දකුණු ඉන්දීය සුපිරි රංගන ශිල්පි රජිණිකාන්ත්, පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණියා ද ?

දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි රංගන ශිල්පියෙකු වන රජිණිකාන්ත්, මේ දිනවල ශ්‍රී ලංකා සංචාරයක නිරත වීමට ලංකාවට පැමිණ ඇති බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තරුව රජිණි කාන්ත් ශ්‍රී ලංකාවට” යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහන් හුවමාරු වූයේ […]

Continue Reading

මාලදිවයිනේ දී ගෝඨාභය රාජපක්ෂට විරෝධතාවයක් එල්ලවූ ආකාරය ද? (VIDEO)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට රටින් බැහැරවයි සිටින්නේ. මාලදිවයිනේ තාවකාලිකව රැදී සිටින ඔහු, සිංගප්පුරුව  බලා පිටත්වනු ඇති බවටත් ඇතැම් මාධ්‍ය වාර්තා වල කියවෙනවා. ඔහු මාලදිවයිනට ගිය අවස්ථාවේ දර්ශන ලෙස වීඩියෝ රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙනවා. මේ අතර නොමඟ යවන සුළු දර්ශන පෙළක් ද හුවමාරු වුනා. ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනට ඇතුල් වන අවස්ථාවේ දී එහි ගුවන් […]

Continue Reading

FACT CHECK: දකුණු ආසියාතික රටවල් අතරින් ලංකාවේ එන්නත්කරණ ප්‍රතිශතය ඉදිරියෙන්ම?

ලංකාවේ වැඩිපිරිසක් එන්නත්කරණයට ලක් කිරීම සඳහා රජය සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර මේ දිනවල කටයුතු කරමින් සිටින අතර ජුලි මස 31 වනදා ට පෙර බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාටම එනනත් ලබාදී අවසන් කරන ලෙස ජනපති උපදෙස් දී තිබුණා. මේ අතර කලාපීය කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල අතින් ලංකාව ඉහළින්ම සිටින බවක් දැක්වෙන ප්‍රස්තාරයක් ද සහිත සටහනක් […]

Continue Reading