FACT CHECK: මස් අනුභව නොකර අපනයනය කිරීමට කටයුතු කිරිම පිලිබඳව අප ආඩම්බර විය යුතු බවට මැඩිල්ලේ හිමියන් ප්‍රකාශ කළාද?

පසුගිය දිනවල මස් ආශ්‍රිත ආහාර සැකසුම් කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමේ පුවත අලලා විවිධාකාරයේ සමාජ ජාලා සටහන් රැසක් නිර්මාණය වී තිබු අතර ඒවා පිළිබඳව “Fact Check : මෑතකදී ආරම්භ වූ දකුණු ආසියාවේ විශාලතම මස් සැකසුම් කර්මාන්තශාලාව තුළින් ලංකාවේ ගව ඝාතනය ඉහළට?” යනුවෙන් කරුණු පැහැදිලි කිරීමක් අප සිදුකළා. මේ හා සම්බන්ධ තවත් පුවතක් බොහෝ සෙයින් ෆේස්බුක් තුල හුවමාරු […]

Continue Reading