පොළව යටින් මතුවූ මැන්ගුස් ගෙඩියේ වීඩියෝවේ ඇත්ත කතාව!
ලංකාවේ මේ දිනවල දක්නට ලැබෙන, ජනප්‍රිය පළතුරක් වන මැන්ගුස් පිළිබඳව වැරැදි මතයක් පතුරුවා හරිමින්, සමාජ ජාලා තුළ වේගයෙන් ව්‍යාප්ත වූ වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක් සිදුකළේ මෙලෙසින්. සමාජ ජාලා සටහන් අප කවුරුත් දන්නා ආකාරයට මැන්ගුස් පලදාව නෙලා ගන්නේ මැන්ගුස් ගස් අතුවල ඇති ගෙඩි කඩා ගැනීමෙන්. නමුත් කුඩා පදුරු ආකාරයට මැන්ගුස් ශාකය […]
Continue Reading