ශ්‍රී ලංකා රජය මෝටර් රථ ආනයනය කිරීම සඳහා අවසර දීමට තවමත් තීරණය කර නැහැ!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. වසර කිහිපකකට පෙර සිට, ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය හමුවේ, රටේ ඩොලර් සංචිත අඩු වීම වැලැක්වීමේ අවශ්‍යතාවය හේතුවෙන් වාහන ආනයන තහනම් කිරීමට රජය පියවර ගත්තා. විවිධ භාණ්ඩ සඳහා පනවා තිබූ ඇතැම් ආනයන සීමා වරින් වර ඉවත් කෙරුණත්, වාහන සඳහා පවතින ආනයන සීමා, අද දක්වාම […]
Continue Reading