‘ඔකපතන’ විදුහලේ ආදී ශිෂයෙකු වතුරෙන් දුවන මෝටර් රියක් නිෂ්පාදනය කළ බව පුවතේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා වල වුවද, අසත්‍ය තොරතුරු, නොමග යන සුළු තොරතුරු පළ වනු ලබනවා. කරුණු නිසියාකාරව නොසොයා බලා වාර්තා කිරීම ඊය හේතුවනවා. එ් ආකාරයෙන් පළ වුනු පුවත් ලිපියක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “වතුරෙන් දුවන මෝටර් රියක්” […]

Continue Reading

පාර්ලිමේන්තු මැතිවරණයේ දී දමිතා සජබයෙන් තරග කරන්නේ නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රංගන ශිල්පිනි දමිතා අබේරත්න , පසුගිය අරගල සමයේ ජනප්‍රිය චරිතයක්. ඒ සමගම ඇය සම්බන්ධ විවිධ ප්‍රචාර සමාජ ජාලාවලත් පැතිරුනා. කෙසේ වෙතත් මෙම ඇතැම් ප්‍රචාර නොමගයවන සුළුයි. අරගලයෙන් අනතුරුව ඇය සමගි ජන බලවේගය සමග එක්වුණා. ඇය මහ මැතිවරණයට ඉදිරිපත්වන බවට ආදී වශයෙන් සමාජ ජාලාවල පැතිරුණ ප්‍රචාර සම්බන්ධයෙන් අප විසින් සිදු […]

Continue Reading

තපෝවනයේ රතන ස්වාමින්වහන්සේගේ නමින් සමාජ ජාලාවල පළවන ව්‍යාජ සහ නොමගයවන සුලු සටහන්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ආගමික නායකයන්ට අපහාසාත්මක ලෙස සටහන් පළ කිරීම සමාජ ජාලාවල බහුලව දක්නට ලැබෙන සිදුවීමක්. මේ, මිණිපුර අමාශාන්ති තපෝවනයේ නායක ස්වාමින්වහන්සේ වන තපෝවනයේ රතන ස්වාමින්වහන්සේ සම්බන්ධයෙන් සමාජ ජාලාවල පැතිර යන නොමගයවන සහ අපහාසාත්මක සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  තපෝවනයේ රතන ස්වාමීන් […]

Continue Reading

FACT CHECK: පහන්තුඩාවට පිවිසීම, පෙම්වතුන් සඳහා තාවකාලිකව අත්හිටුවයි?

බලංගොඩ, පහන්තුඩාව ඇල්ල, පසුගිය සති අන්තයේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විශාල ලෙස කතාබහට ලක් වුණු කාරණයක් බවට පත්වුණා. ස්වභාව ධර්මයේ කදිම නිමැවුමක් වන පහන්තුඩාව ඇල්ල දුටුවන් මන බඳින දර්ශන තලයකට උරුමකම් කියනවා. මෙවැනි ස්ථානයක් නැරඹීමට පෙම්වතුන්ට තාවකාලික වාරණයක් පනවා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ […]

Continue Reading