ජනාධිපති දිසානායකගේ උපදෙස් මත මෑතකදී හඳුන්නෙත්ති, රන්ජන් එක්ව කළ වැටලීමක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් මත රන්ජන් රාමනායක මහතා සහ සුනිල් හඳුන්නෙත්ති මහතා එක්ව සිදු කළ වැටලීමක වීඩියෝවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්ස් පළ වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “අද උදේ අනුරගේ අණට හඳුන්නෙත්ති රන්ජන් කල් ඉකුත් […]

Continue Reading

රංගන ශිල්පීන්, ක්‍රීඩකයින් ඇතුළු ජනප්‍රිය චරිත අළලා, මුදල් ත්‍යාග ලබා දෙන බවට ව්‍යාජ සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ප්‍රවීණ රංගන ශිල්පීන්, ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු සමාජයේ නම ගිය පුද්ගලයින් විසින් මුදල් ත්‍යාග ලබා දෙන බවට සඳහන් කරමින් සජීවී වීඩියෝවක් පරිදි බොහෝ දෙනා නොමඟ යවන පරිදි ඉදිරිපත් කර තිබු සමාජ මාධ්‍ය සටහන් පෙළක් පිළිබඳව අප කළ විමර්ශනයයි මේ. රන්ජන් රාමනායක සිදුකරන තරග දිනුම් ඇදීම ආකාරයෙන් […]

Continue Reading

“ජනාධිපතිතුමා රන්ජන්ට සමාව නොදෙන එක සාධාරණයි” හරීන් පැවසුවා ද?

සිරගත වී සිටින ප්‍රවීන රංගන ශිල්පී මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීම සඳහා කාලයක් තිස්සේ සමාජයේ මහත් හඬක් නැගුණු අතර නව ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පත්වීමත් සමඟම මේ පිලිබඳ අවශ්‍ය ලිපි ලේඛන සැකසෙමින් පවතින බවත් ඇතුළු විශාල කතාබහක් ඇතිවුණා. මේ අතර රන්ජන් රාමනායක මහතා බේරා ගැනීම සඳහා මූලිකත්වය ගත් දේශපාලනඥයකු වූ වත්මන් […]

Continue Reading

රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලැබුණාද?

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට පැවරී ඇති බලතල අනුව, තෝරාගත් සිරකරුවන් පිරිසකට නිදහස් දිනට සමගාමීව  ජනාධිපති පොදු සමාව හිමි වනවා. මෙවර එලෙස පොදු සමාව හිමි වන පුද්ගලයන් අතරින් අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලබා වසර 4ක් බරපතල වැඩ සහිතය සිර දඬුවම් විදින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ද නිදහස ලැබෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය […]

Continue Reading