මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් සමඟ හෙලිකොප්ටරයකින් ඉන්දියාවට පියාසර කළාද?

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා රහසේම දිවයිනෙන් පිටත්ව ගිය බවටත්, එසේ පිටත් වීමට උත්සහ දරමින් සිටින බවටත් සටහන් රැසක් ඊයේ (මැයි 10) වැනිදා බොහෝ දෙනා අතර කතාබට ලක්වූ පුවතක් වුණා. මේ අතර මහින්ද රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයන් සමග ඉන්දියාවෙන් එවන ලද හෙලිකොප්ටරයකින් ඉන්දියාවට පියාසර කළ බවට සටහන් රැසක් ද හුවමාරු වී තිබුණා. මේ, ඒ පිළිබඳව […]

Continue Reading

මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයන් අද (10) හොර රහසේ රටින් පිට වන ඡායාරූපයක් ද?

ප්‍රකෝපකාරී වූ ජනතාවගෙන් මිදී, හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු සිය පවුලේ සාමාජිකයන් අද(10) දිනයේ පළා යන අයුරු බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයක සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය පවුලේ පිරිස සමඟින් හෙලිකොප්ටරයකට නැගී අද (10) දිනයේ පිටත්වන අයුරු බව හඟවමින් ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading