රුසියාවේ සුනාමි ව්‍යසනයේ වීඩියෝ බවට පෙන්වීමට පැරණි වීඩියෝ පෙළක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් කම්චැට්කා අර් ධද්වීපට අඩි 13ක් උස සුනාමිය රළ පැමිණි බව තොරතුරු වාර් තා කර තිබේ.රුසියාවේ නැගෙනහිර වෙරළ තීරය ආසන්නයේ රික්ටර් පරිමාණ ඒකක 8.8ක් ප්‍රබල භූකම්පනයක් ඊයේ (30) උදෑසන හට ගෙන තිබුණි.USGS ට අනුව, රුසියාවේ පෙට්‍රොපව්ලොව්ස්ක්-කම්චැට්ස්කි සිට සැතපුම් 85ක් පමණ […]
Continue Reading