FACT CHECK:යුධ පිටියේදී මියගිය යුක්රේන රූපයෙන් රාජිනියක්ද ?
දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්රේන යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . හමුදා ඇදුම් ඇද සිටින යුක්රේන ජාතික තරුණියක යුද්ධයේදී මියගිය බවට ඡායාරූපද සහිතව එසේ හුවමාරු වූ නොමග යවන සුලු සටහනක් පිළිබඳව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් මේ. සමාජ ජාලා සටහන් ෆේස්බුක් පරිශීලකයෙක් විසින් හමුදා ඇදුම ඇද […]
Continue Reading