“දැන් ඇති !! ඉල්ලා අස්වෙන්න ”, රත්තරන්ටත් ආණ්ඩුව එපා වෙයි? (VIDEO)

පවතින ආර්ථික සහ දේශපාලනික අර්බුදකාරී තත්වය හමුවේ, රජයේ කැපී පෙනෙන චරිත අළලා සටහන් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම පැතිරෙනවා. රෝහිත අබේගුණවර්ධන හිටපු අමාත්‍යවරයා, 2019 වසරේ දී එවකට පැවති යහපාලන ආණ්ඩුව විවේචනය කල අවස්ථාවක වීඩියෝවක් වර්තමාන ආණ්ඩුව විවේචනය කරන අවස්ථාවක් ලෙස සමාජ ජාල හරහා පැතිරෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක්.  […]

Continue Reading

FACT CHECK: මූසල දෙවසර නමින් මෑතකදී ආණ්ඩු පක්ෂයේ උද්ඝෝෂණයක්?

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය විසින් ඊයේ (16) දින සංවිධානය කරනු ලැබූ විරෝධතා රැලියට සමගාමීව තවත් උද්ඝෝෂණයක් ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් සංසරණය වූ ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අපි දන්නෙත් නෑ තවත් උද්ඝෝෂණයක් තිබිලා” යන තේමාවෙන් පළ වූ […]

Continue Reading