FACT CHECK: වෙසක් පොහෝ දින මිහින්තලය රජමහා විහාර භූමියේ ලබාගත් ඡායාරූපයක්ද?
ඇතැම් සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදා ගන්නා ඡායාරූප සම්බන්ධයෙන්ද අප නිතර සැළකිය යුතු වන්නේ ඒ හේතුවෙන් ජනතාව නොමග යෑමක් සිදුවන බැවිනි. නමුත් හිතාමතාම ජනතාව නොමග යැවීම සඳහා එම ඡායාරූප යම්කිසි සිදුවීමකට අදාළ සත්‍ය ඡායාරූප බවට ඒත්තු ගැන්වීමට, ඇතැම් විට උපහාසාත්මක හෝ අපහාසාත්මක කෝණවලින් කටයුතු කිරීම ද සුලබව දක්නට ලැබෙනවා. වයස අවුරුදු 15 ක බාලවයස්කාර දැරියක […]
Continue Reading