2021 අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල, ඔක්තෝබර් 05 නිකුත් කළා ද?

Update : 11/25/22 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ(24) සිට නිකුත් වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් නැවතත් පළ වී තිබුණා. මේ හේතුවෙන් අප විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතාගෙන් ප්‍රතිඵල ලැබෙන දිනයන් පිළිබඳ විමසා සිටි අතර ඔහු සඳහන් කළේ, ප්‍රතිඵල ඉක්මණින් නිකුත්කිරීමට කටයුතු සුදානම් කර තිබෙන බවයි. ඒ අනුව නොවැම්බර් 25 පස්වරුවේ ප්‍රතිඵල නිකුත් […]

Continue Reading