කොමර්ෂල් බැංකුව හරහා වූ වංචාවක් ගැන CIDයෙන් විමර්ශනයක් සිදු කරනවාද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. එක් එක් සන්නාමයන්ට හානි පැමිණවීමේ අරමුණින් අසත්‍ය තොරතුරු සමාජගත කිරීම නැතිනම් සත්‍ය සිදුවීමක් නොමග යන අන්දමින් වාර්තා කිරීම ඇතැම් මාධ්‍ය කණ්ඩායම් තුළ ද, දැක ගන්නට ලැබෙන කරුණක්. එලෙසින් සමාජයේ දැඩිව කතා බහට ලක් වූ ප්‍රසිද්ධ සන්නාමයක් උපයෝගී කරගනිමින් සිදුකළ වංචාවක් පිළිබඳ නොමග යන අන්දමින් පළ කළ සමාජ මාධ්‍ය […]
Continue Reading
