භාණ්ඩ වර්ග 5ක් සඳහා අළුතින් විශේෂ වෙළද භාණ්ඩ බද්දක් පැනවූ බවට පළවන සමාජ ජාලා සටහන් සාවද්‍යයි !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයේ රජයක් පසුගිය ජනාධිපතිවරණයත් සමගම බලයට පත්වුණා. ඒ සමගම ඔවුන් ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් බොහෝ නොමගයවන සුළු සමාජ ජාලා සටහන් පැතිරෙනවා .මේ ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් (Social Media Posts) : ආනයනික පරිප්පු ,සැමන් උම්බලකඩ සදහා රුපියල් […]

Continue Reading

Fact Check – ශ්‍රී ලංකාවේ ඇතැම් ආහාර ද්‍රව්‍ය සඳහා පනවන ලද නව බද්දක් පිළිබඳව නොමඟ යවන සුළු ප්‍රකාශ පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලංකාව මේ වන විට නිදහස ලැබීමෙන් පසුව ඇතිවූ දැවැන්තම ආර්ථික අර්බුධ තත්වයට මුහුණදෙමින් සිටිමින් අතර  අභියෝගාත්මක ආර්ථික ප්‍රතිසාධනයක් කරා ගමන් කරමින් සිටිනවා. රාජපක්ෂ පාලනයෙන් අනතුරුව බලයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයත් සමඟ, රජය විසින් රටේ බදු ක්‍රමවේදයේ යම් යම් වෙනස්කම් ඇති කිරීමට කටයුතු කළා. කෙසේ නමුත්, […]

Continue Reading