බොලිවුඩයේ සුපිරි තරු වෙසක් පෝ දා නිමිත්තෙන් සිදු කළ වීඩියෝවක් නොවේ!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉන්දීය සුපිරි නළු නිළියන් කිහිප දෙනෙකු විසින් මෙවර වෙසක් මංගල්‍ය සඳහා බුදු රජාණන් වහන්සේගේ ඉගැන්වීම් ඇතුළත් කරමින් වෙසක් පණිවිඩ ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝව වෙත මෙරට ජනතාවගේ ආකර්ශනය, ආදරය හිමි වුණා. බොහෝ දෙනෙකු මේ පිළිබඳ කෘතඥතාවයෙන් යුතුව ඇගයූ අතර බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය වේදිකාවේ මෙම […]
Continue Reading