ලංකාවේ මහවිරු සැමරුමක ඡායාරූපයක් ලෙස දක්වා ඇත්තේ එක්සත් රාජධානියේ සැමරුමක ඡායාරූපයක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙරට ‘මහවිරු සැමරුම’ ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යවන සුළු ඡායාරූප, වීඩියෝ තව දුරටත් හුවමාරු වන අතර එලෙසින් පළ වූ ඡායාරූපයක සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : අවුරුදු 15කට පසු එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ රුව ප්‍රසිද්ධියේ […]
Continue Reading