FACT CHECK: ඉතාලියේදී අගමැතිට හූ හඬ නැගූ බව දැක්වීමට සංස්කරණය කළ වීඩියෝවක්

අග්‍රාමාත්‍යවරයා සහ විදෙස් අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ඉතාලියේ, බොලොඤ්ඤා නුවර දී ආරම්භ වූ G20 ඉතාලි අන්තර් ආගමික සමුළුවට සහභාගිවීම සඳහා පසුගිය දා පිටත් වී ගියා. එම සමුළුවේ ප්‍රධාන දේශනයක් ඇමතූ අග්‍රාමාත්‍යවරයා ඉන් පිටතට පැමිණීමේදී ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් හූ හඬක් නැගූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවේ සත්‍ය සිදුවීම සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය […]

Continue Reading

FACT CHECK: රනිල් – මහින්ද සැඟවූ නෑකමක්?

දේශපාලනයේ මෑත ඉතිහාසයේ සිටම ඥාතීත්වය මත පදනම්ව තනතුරු දැරීම, පිරි නැමීම දේශපාලනයට පැමිණීම සුලබව දක්නට ලැබෙන කරුණක්. ඇතැම් ඥාතී සබඳතා සඟවමින් කටයුතු කරන බවටද සමාජය විසින් චෝදනා කරනු ලැබූ, තවත් පාර්ශව විසින් පවසනු ලැබුවේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර ඉතාමත් ළඟ ඥාති සබඳතාවක් තිබෙන බවයි. මෙහි සත්‍ය කරණු […]

Continue Reading