සනත් නිශාන්ත ජීවතුන් අතර බවට දැක්වෙන වීඩියෝවේ සිටින පුද්ගලයා කවුරුන් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය භාවිත කරන ඇතැම් පිරිස්, හුදෙක් උපහාසාත්මක කෝණයෙන් නොමග යවන සුළු හෝ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරනු ලබනවා. නමුත් මෙවැනි තොරතුරුවල සත්‍ය අසත්‍යතාවය තෝරා බේරා ගැනීමට අසමත් වන ඇතැම් පිරිස් මේ පිළිබඳව නොමඟ යනු ලබනවා. එලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ එවැනි වීඩියෝවක නිරවද්‍යතාව […]
Continue Reading