මැදිරිගිරියේ ඩ්‍රෝන භාවිත කර කෘමිනාශක ඉසීම සම්බන්ධව නොමග යන සුළු සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඩ්‍රෝන තාක්‍ෂණය ශ්‍රී ලංකාවේ නව සංකල්පයක් නොවේ.  එය වීඩියෝකරණය සහ ආරක්ෂාව වැනි විවිධ ක්ෂේත්‍ර සඳහා බහුලව භාවිතා කරනු ලබයි. නමුත් පසුගියදා මැදිරිගිරිය සමුපකාරය විසින් කුඹුරුවලට කෘමිනාශක ඉසීමට ඩ්‍රෝන යානා යොදා ගැනුණු අතර ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යන සුළු කරුණු ඇතුළත් කරමින් සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය […]

Continue Reading

දිගටම පාඩු ලබන තත්වයක් හමුවේ සමිතියේ ඉදිරි කටයුතු පිලිබඳ තීරණයක් ගන්නා බවට මහව සභාපතිවරයා පවසා තිබුණා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සෑම මසකම පාඩු ලබන තත්වයක් හමුවේ, මහව සමුපකාරයේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට බැරි තත්ත්වයක් මතුව ඇති බව බවක්, මහව විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපතිවරයා පැවසූ බව සදහන් කරමින් සමාජ ජාලා සටහන් පැතිරුණා. මේ , ඒ පිලිබදව අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක් . සමාජ […]

Continue Reading

වසා දැමීමට තීරණයවූ මීපේ හයිඩ්රාමනි කර්මාන්තශාලාව, ජවිපෙ බලය හිමි, මහව සමුපකාරයෙන් මිලට ගෙන නැහැ !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කොළඹ දිස්ත්‍රික්කයේ , මීපේ ප්‍රදේශයේ පිහිටි හයිඩ්රාමනි ඇඟලුම් කර්මාන්තශාලාව වසා දැමීමේ තීරණය පසුගිය දින කිහිපයේ බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණා. මේ සම්බන්ධයෙන් බොහෝ සමාජ ජාලා සටහන් පැතිර ගිය අතර ඉන් එක් සටහන් පෙළකින් කියවුනේ ජනතා විමුක්ති පෙරමුණට මේ වන විට බලය හිමිව පවතින කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි සමුපකාර […]

Continue Reading