ආනයනය කළ සහල් සියල්ල පරිභෝජනයට නුසුදුසු ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මුහුණ දීමට සිදුවූ ප්‍රධාන අභියෝගය සහල් අර්බුධයයි. ඒ අනුව සහල් ආනයනය නොකරන බවට වත්මන් රජය දුන් මැතිවරණ පොරොන්දු උල්ලංගණය කරමින්, සහල් ආනයනය කිරීමට තීරණය කරනු ලැබුවේ ද එම අර්බුධයට එක් විසඳුමක් ලෙසයි. මෙම ආනයනික සහල්වල ගුල්ලන් සිටින බවට පසුගිය දිනෙක පුවතක් […]
Continue Reading