FACT CHECK: අත් අල්ලාගෙන හදිසි සිසේරියන් සැත්කමකින් මෙලොව එලිය දුටු සහෝදරයා සහ සහෝදරිය?
නිවුන් දරුවන්ගේ ඉපදීම සම්බන්ධයෙන් බොහෝ අවස්ථාවලදී සමාජයේ අවධානය යොමු වන පුවතක් වනවා. එමෙන්ම එවැනි දරු උපත් වලදී සිදු වන සුවිශේෂි අවස්ථා සම්බන්ධයෙන් මාධ්‍ය තුළ, සමාජ මාධ්‍ය තුළ වාර්තා වීමත් සමග එවැනි සටහන් සම්බන්ධයෙන් ලැබෙන ප්‍රතිචාර බොහෝයි. මෙවැනි පුවතක් යොදාගනිමින් සිදුකළ නොමග යවන සුළු ආකාරයේ සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ස්වභාවිකම […]
Continue Reading