FACT CHECK: ජාතික ජන බලවේගයේ නායකයන් සම්බන්ධ කර ගනිමින් පළවූ ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් පෙළක්!
ජාතික ජන බලවේගයේ සහ එහි ප්‍රධාන පාර්ශවකරු වන ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ පෙළේ නායකයන් පදනම් කර ගනිමින් ව්‍යාජ සටහන් පළවීම සුලබව දක්නට ලැබෙන කාරණයක්. මේ එවැනි සටහන් කිහිපයක් සම්බන්ධව අප විසින් සිදුකළ විමසුමක්. සමාජ ජාලා සටහන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතා විසින් හිරු සලකුණ වැඩසටහෙනේ දී දක්වන ලද අදහසක් ලෙස ඔහුගේ ඡායාරූපයක්ද සමගින් […]
Continue Reading