මෙවර ලෝක කුසලානය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය සැමරූ අවස්ථාවක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සය වැනි වතාවටත් ක්‍රිකට් එක්දින ලෝක කුසලානය දිනාගැනීමට සමත් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම, සිය ජයග්‍රණය සැමරූ අවස්ථාවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ඕස්ට්‍රේලියාව 2023 ක්‍රිකට් එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව එම ක්‍රීඩකයන් […]
Continue Reading