FACT CHECK: සති අන්ත 5ක් සහිත මාස දකින්නට ලැබෙන්නේ අවුරුදු 823කට වරක් ද?
Image courtesy: Timeanddatde නක්ෂත්‍ර, ජ්‍යෝතිෂ ඇතුළු විවිධාකාර ක්‍රම ඔස්සේ, නිවසට, ව්‍යාපාරික ස්ථාන කරා මුදල්, සෞභාග්‍ය ගෙන එනු ලබන බවට විශ්වාස කරමින් එවැනි විධික්‍රම අත්හදා බැලීමට සමාජයේ ඇතැම් පිරිස් උනන්දුවක් දක්වනවා. මේ අතර ෆෙන්ෂුයි ක්‍රම අත්හදා බැලීම, මේ වන විට ලංකාවේ ද ජනප්‍රිය වී හමාරයි. කෙසේ වෙතත් එවැනි එක් ක්‍රමයක් සම්බන්ධයෙන්, දින දර්ශක පිලිබඳ විශ්මයජනක පුවතක් […]
Continue Reading