88/89 යුගයේදී දෙමාපියන් ඝාතනය කළ ජවිපෙට ඡන්දය නොදෙන බවට කුමාර ධර්මසේනගෙන් ප්‍රකාශයක් ??

කුමාර ධර්මසේන, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා සහ වත්මන් ක්‍රිකට් විනිසුරුවරයා, සම්බන්ධව විවිධ ප්‍රචාර පසුගිය කාලය තුළ සමාජ ජාලා හරහා පැතිරුණා.මේ ඔහු හා සම්බන්ධව පැතිරුණු නොමග යවනසුලු සමාජ ජාල සටහනක් සම්බන්ධයෙන් අප සිදුකළ විමසා බැලීමක්.. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පිටුවක් මගින් කුමාර ධර්මසේනගේ ඡායාරූපයක් සමග ඔහු සිදුකළ ප්‍රකාශයක් ලෙස සටහනක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත ආකාරයෙන් . “88/89 […]

Continue Reading

FACT CHECK: 88-89 කාලයේ ජවිපෙ විසින් ගිනි තැබූ බස් රථයක් ?

ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අරගලයක් පැවති 88-89 කාලයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සමාජ ජාලාවල නිරන්තරයෙන් කතාබහට ලක්වෙනවා.ඒ සම්බන්ධයෙන් ඇතැම් අවස්ථාවල නොමග යවන සුලු සමාජ ජාල සටහන්ද පළවෙනවා.මේ එවැනි නොමග යවන සුලු සමාජ ජාල සටහනක් සම්බන්ධයෙන් අප සිදු කල විමසා බැලීමක්.  සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පිටුවක් මගින් ගිනිගන්නා බස් රථයක  ඡායාරූපයක් සමගින් පහත සටහන  අන්තර්ජාලයට එක්කර තිබුණේ මෙලෙසින්.  […]

Continue Reading

FACT CHECK : ජවිපේ විසින් 88 සහ 89 වකවානු වල විනාශ කළ ලංකාවේ පළමු හෙලිකොප්ටරයේ ඡායාරූපයක්ද?

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් බොහෝ අවස්ථා වලදී 88 සහ 89 වකවානු වල සිදු වූ සිදුවීම් පදනම් කරගෙන විවේචන එල්ල වන බව පෙනෙන්නට තිබෙනවා. සමාජ ජාලා වල මේ හා සම්බන්ධ සිදුවීම් වලට අදාලව තොරතුරු පල වන අතර ඒ ආකාරයෙන් 88 සහ  89 කාල වල ජනතා විමුක්ති පෙරමුන ගිනි තබා විනාස කරන ලද ලංකාවේ පළමු හෙලිකොප්ටරය බව […]

Continue Reading

FACT CHECK: මහින්ද රාජපක්ෂ නීතීඥවරයකු ලෙස ජවිපෙ හා සම්බන්ධ නඩුවකට පෙනී සිටි අවස්ථාවක්ද?

අගමැති මහින්ද රාජපක්ෂ හා සම්බන්ධ විවිධ අසත්‍ය සහ නොමගයවන සුලු ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිර යනවා.මේ එවන් නොමග යවන සුලු ඡායාරූපයක් පිළිබදව අප විසින් සිදු කල විමසා බැලීමක්.  සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයකු විසින් අන්තර්ජාලයට ඡායාරූපයක් එක්කර තිබුණේ මෙම සටහනද  සමගයි. “අද JVP කාරයෝ බද්ධ වෛරයෙන් පෙළෙන්නේ ඔවුන්ව බටලන්දේ පරලොව යැවූ මිනීමරුවන් සමග හෝ ටයර් […]

Continue Reading