FACT CHECK: අනුර කුමාර දිසානායක යනු මව්බිමේ අවසන් බලාපොරොත්තුව බවට අභිෂේකා පැවසුවාද?
ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අසත්‍ය සටහන් පිළිබඳ අපගේ අවධානය යොමු වූ අතර එහි නිරවද්‍ය තොරතුරු සොයා අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ජනාධිපතිතුමාගේ ඇමරිකානු සමුළුවට ගියේ තුන්දෙනයි. සමුළුවකට දස දෙනෙක් ගෙනියන්න බැරි තරමට ලංකාවේ ආර්ථිකය වැටිලා ” යනුවෙන් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා […]
Continue Reading