FACT CHECK: ක්ෂණික නූඩ්ල්ස් නො ඇලී පවත්වා ගැනීමට සෘජුෆෝම් බඳුන් සෑදීමට යොදා ගන්න වැක්ස් එකතු කරන්නේ නැත!
අප ආහාරයට ගන්නා ඇතැම් දෑ අපගේ ශරීරයට අහිතකර සංයෝග එකතු කරමින් නිපදවා ඇති බවට විවිධ අවස්ථාවලදී දැනගන්නට ලැබෙනවා. බොහෝවිට ක්ෂණික ආහාර ද්‍රව්‍ය වල ශරීරයට අයහපත් සංඝටක ඇති බව අපට විටින් විට අසන්නට ලැබෙනවා. මේ ආකාරයට පසුගිය දින වල බොහෝ ලෙස ෆේස්බුක් හරහා හුවමාරු වූ පුවතකින් කියවුනේ ක්ෂණික නුඩ්ල්ස් සැකසීමේදී ඒවා නො ඇලී වෙන්ව පවත්වා ගැනීමට […]
Continue Reading