සමාජයේ ජනප්‍රිය පුද්ගලයන් ලෙස පෙනී සිටිමින් ප්‍රවර්ධනය කෙරෙන ව්‍යාජ අයෝජන ක්‍රමවලට නොරැවටෙන්න!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සමාජ මාධ්‍ය පරිශීලකයින් ට වරින් වර ඇදැහිය නොහැකි විස්මිත ප්‍රතිලාභ ලැබෙන ආයෝජන ක්‍රම ගැන ජනප්‍රිය චරිත හරහා දැක ගන්නට ලැබෙනවා. සැබවින්ම මේවා සත්‍ය ප්‍රතිලාභ ලැබෙන අයෝජන ක්‍රමද ? Factcrescendo අප මේ සම්බන්ධයෙන් සිදු කළ කරුණු හෙළි කිරීම් රැසක එකතුවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]
Continue Reading