මගී ගුවන් යානයක් භාණ්ඩ ප්‍රවහාන යානයක් බවට පරිවර්තනය කිරීම නව නිෂ්පාදනයක් ලෙස පෙන්වාදීමක්!
වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩ සටහනේ ප්‍රධාන ස්ථානයක් හිමිවන්නේ දේශීය කර්මාන්ත නගා සිටුවීමටය. ඒ අනුව අකර්මන්‍යව හෝ වසා තිබු කර්මාන්ත ශාලා නැවතත් නිෂ්පාදන ක්‍රියාවලිය අරඹා ඇති බවට වාර්තා වූ අතර දේශීය නිපයුම් මෙන්ම නව නිපයුම් අගයමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ සටහන්ද දක්නට ලැබුණි. “ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රථම වතාවට ලංකාවේ ගුවන් […]
Continue Reading